දේශීය

රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය

(UTV |කොළඹ) – කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

ජනපතිගේ නියෝගයකට අනුව අද සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

 

Related posts

එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමට

Mohamed Dilsad

මිනුවන්ගොඩ ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක්

Editor O

Leave a Comment