දේශීය

කොරෝනා ගැන සියළු රටවලට අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ගැන ලෝකයම අවධානය යොමු කල යුතු  බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මේ සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

චීනයෙන් වාර්තා වන මරණ ගණන දිනෙන් දින ඉහළ යයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම  වෛරසය  පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ.

චීනයෙන් බාහිරව දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය ඇතුළු රටවල් රැසකට කොරෝනා වෛරසයේ බලපෑම ඉහළ ගොස් ඇති අතර අනෙක් රටවලට පැතිර යාමේ අවධානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Related posts

සහල් මිල පහළට

Mohamed Dilsad

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

රුපියල් බිලියන 130ක ණයක් ගැනීමට රජයෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Editor O

Leave a Comment