දේශීය

සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

(UTV | කොළඹ) – ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘතිය සමිති 30ක් හෙට (26) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

අද (25) පෙරවරුවේ රජයේ නිලධාරීන් සමඟ පවතී සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.

Related posts

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගෙන් විශේෂ හෙළිදරව්වක්

Editor O

රජයේ පාසල් හෙට (01) ඇරඹේ

Editor O

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

Mohamed Dilsad

Leave a Comment