ගොසිප්

සජිත්ගේ මැතිවරණ කටයුතු හරීන් අතට ගනී

(UTV | කොළඹ) – ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ ඉදිරි කටයුතු පර්ලිම්නේතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙත භාර දීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පත් කිරීමට නියමිත බවයි.

නමුත් ඔහු මැතිවරණයට තරඟ නොකරන බවද වාර්තාවේ.

මැතිවරණ මෙහෙයවීමේ කටයුතු සිදුකරන ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related posts

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

තරුණයන්ගේ සිහින කුමාරිය වූ කස්තුරි මනාලියක් වෙයි

Mohamed Dilsad

ලොව මිල අධිකම බියර් පානය කල ක්‍රිකට් මාධ්‍යවේදියා මෙන්න

Mohamed Dilsad

Leave a Comment