ක්‍රීඩා

කොදෙව්පිල පරදා ශ්‍රී ලංකාවට ජය

(UTV |හම්බන්තොට ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ ළකුනු 161 කිනි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0 ක් ලෙස තරගාවලියේ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Related posts

එංගලන්තය පරදා සිංහ පැටව් ජය ලබයි

Mohamed Dilsad

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ නායකයා කවුද?

Mohamed Dilsad

Leave a Comment