ව්‍යාපාරික

කොටස් වෙළඳපොළේ පහත වැටීමක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටී තිබේ.

ඊයේ(27) මෙලෙස කොටස් වෙළඳපල හත වැටී ඇත.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5643.62 ක් ලෙස සටහන් විය.

කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 360.9 ක්වී තිබේ.

 

Related posts

කේක් මිල ටිකක් අඩුවෙයි.

Editor O

මෙවර යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක

Mohamed Dilsad

රත්නපුරේ තේ වගාවට දිලීරයක් පැතිර යයි

Mohamed Dilsad

Leave a Comment