දේශීය

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පණවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජුලි මස 23 වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකෙරුණි.

 

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි

Mohamed Dilsad

Leave a Comment