දේශීය

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

(UTV | ගම්පහ) ගම්පහ – කෙහෙල්බැද්දර ප්‍රදේශයේ රුපියල් 46 ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා හෙට (28) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා දුන් නියෝගයකට අනුවයි.

සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට පැය 24 ක කාලයක් ප්‍රමාණවත් නැතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබූ අතර , ඒ අනුව ඔවුන් පැය 48 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Related posts

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් – වියදම රුපියල් මිලියන 5000

Editor O

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment