දේශීය

ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට සිය බල ප්‍රදේශවල පවතින ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි දැනුම් දී තිබේ.

එළෙඹෙන මහ මැතිවරණයට අදාළ දත්ත එක්රැස්කිරීමේ මූලික අධියරක් ලෙස එම පියවර ගත් බව එම කොමිසම සඳහන් කළේය.

 

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

හමුදාවේ කෑම ප්‍රශ්නයට විසඳුමක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 188ක්

Mohamed Dilsad

Leave a Comment