ක්‍රීඩා

තායිලන්තය පරාජය කරමින් එංගලන්ත කාන්තා පිල ජයගනී

(UTV | ඔස්ට්‍රේලියාව) – කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තායිලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ඊයේ (26) පැවති තරඟය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 176ක් රැස් කරගැනීමට සමත්වූ අතර තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 78 ක් පමණයි.

 

Related posts

පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

විලියම්සන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment