දේශීය

පොලිස්පති උපකාරක මැදිරිය යළිත්

(UTV | කොළඹ) – මාර්තු 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති උපකාරක මැදිරිය’ – ‘IGP’s Help Desk’ යළිත් පිහිටුවීමට කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

ජනතාව මුහුණදෙන ගැටළු වලදී අදාල පොලිස් ස්ථාන නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් මෙම අංශය ඔස්සේ සහන සැලසීම මෙහි අරමුණයි.

Related posts

ආදායම් ලබන බලශක්ති කලාපයක් ගැන නිවේදනයක්

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට

Mohamed Dilsad

ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතට

Mohamed Dilsad

Leave a Comment