දේශීය

විදුලි බලමණ්ඩලය පාඩු ලබන්නට හේතුව හඳුන්නෙත්ති පවසයි

(UTV | කොළඹ) – හදිසි විදුලි මිළඳී ගැනීම්වලට යොමුවීම හේතුවෙන් විදුලි බලමණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගිය ආණ්ඩු කාලයේ හදිසි මිලදී ගැනීම්වලට විරුද්ධ වු වත්මන් අමාත්‍යවරයාද එම ක්‍රියාවලියට එළඹීම කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී යි.

Related posts

වතු වැටුප 1000 කින් ඉහළ නැංවීම ඇතුළු කැබිනට් හමුවේ තීරණ

Mohamed Dilsad

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ගන්න රජය ගිවිසුම් ගතවෙයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

Mohamed Dilsad

Leave a Comment