දේශීය

විදුලි බලමණ්ඩලය පාඩු ලබන්නට හේතුව හඳුන්නෙත්ති පවසයි

(UTV | කොළඹ) – හදිසි විදුලි මිළඳී ගැනීම්වලට යොමුවීම හේතුවෙන් විදුලි බලමණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගිය ආණ්ඩු කාලයේ හදිසි මිලදී ගැනීම්වලට විරුද්ධ වු වත්මන් අමාත්‍යවරයාද එම ක්‍රියාවලියට එළඹීම කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී යි.

Related posts

ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

Editor O

එජාපයේ වෙන්නපුවේ නාම යෝජනා පත්‍රය සිරිකොත දමා ගිහින්

Mohamed Dilsad

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුත්ම නිවේදනය

Mohamed Dilsad

Leave a Comment