දේශීය

බම්බලපිටියේ ගොඩනැගිල්ලක් ගින්නක්

(UTV | කොළඹ) – බම්බලපිටිය මංසන්ධිය ආසන්නයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට රථ 4 ක් යොදා ඇති බවයි.

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට නොහැකිනම්, ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූ දේ රටට හෙළි කළ යුතුයි. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

මැතිවරණය ගැන තීරණයට කොමිසම ලබන 04 වනදා රැස්වෙයි

Mohamed Dilsad

සියලුම සමෘද්ධි ලාභීන් සඳහා මුදල් දීමේ පළමු අදියර හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment