දේශීය

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – අදින් (02) අවසන් වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ යම් අයදුම්කරුවෙකු හට ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2 784 208, 011 2 784 537 යන දුරකථන අංකවලට හෝ 011 2 784 422 යන ෆැක්ස් අංකයට ගැටළු පිළිබඳ දැනුම්දිය හැකි බවයි

Related posts

අධ්‍යාපනයේ 60 පැන්න අය තියා ගත්තොත් නඩු

Mohamed Dilsad

සුවසැරිය මළගමට පුනරුද ආණ්ඩුව සියල්ල සූදානම් කරයි : ප්‍රධාන විධායක නිලධාරීයෙක් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමක්

Editor O

කුවේටයේ හිරිහැරවලට ලක්වූ 58 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment