දේශීයප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුමට සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය විසින් අත්සන් කර තිබේ.

ඒ අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී ආරම්භ කරනු ලැබූ උත්සවයේදී.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් රැසක් සහාභාගි විය.

 

Related posts

වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

මන්ත්‍රී නාමල් ආසියානු නවෝත්පාදන සමුළුව අමතයි[VIDEO]

Mohamed Dilsad

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ආඝාත ඒකක…..

Mohamed Dilsad

Leave a Comment