දේශීය

පක්ෂ හා සංවිධාන රැසකගේ සහය සජිත්ට

(UTV | කොළඹ) – ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 12 ක් මේ වනවිට කොළඹ නෙලුම් පොකුණ රගහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකෙරුණු සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව , පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් රැසක් එම උත්සවයට එක්ව සිටීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ වන ජාතික හෙළ උරුමය , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙලෙස සජිත් සමඟ එක් වී ඇත.

Related posts

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය

Editor O

සිමෙන්ති ආනයනයට පනවා ඇති බද්ද අඩු කරයි.

Editor O

Leave a Comment