දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි

(UTV |කොළඹ ) – පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ.

ඒ අනුව නාමයෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුවන අතර නව පාර්ලිමේන්තුව රැස්වීම මැයි 14 පැවැත්වීමට නියමිතය.

Related posts

පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වේ

Mohamed Dilsad

විදේශයන්හි සිට එන ලාංකිකයන් නිරෝධායන වන දින ගණන අඩු කරයි

Mohamed Dilsad

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment