දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

(UTV | ඉතාලිය) – කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුව බව අනාවරණය වී තිබේ.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

Mohamed Dilsad

චීන ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment