දේශීය

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා දිනයේදී කොළඹට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මෙම සාකච්ඡාවේදී එළඹෙන මහ මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇති බව සඳහන්.

Related posts

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

අද දිවුරුම්දුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment