දේශීයප්‍රමුඛ පුවත 1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වෙයි.

එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු මෙහිදී අවධානය යොමු කෙරේ.

Related posts

සාමන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

18 හානියක් නෑ,19 වන සංශෝධනය ගැන තේරුම් ගිය එක ගැන සතුටුයි – විපක්ෂ නායක කියයි

Mohamed Dilsad

කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment