ගොසිප්

‘දියමන්තියෙන්’ තරඟ වදින සජිත්ගේ කාර්යාලය සිරිකොත අසලටම

(UTV | කොළඹ) –  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයේ ලකුණ ලෙස ‘දියමන්තිය’යොදා ගැනීමට නියමිතව බව දේශපාලව ආරංචි මාර්ග පවසයි.

‘සමඟි ජන බලවේගයේ’ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කෝට්ටේ පාර, ඇතුළුකෝට්ටේ දී විවෘත වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට මීටර් 500ක් පමණ දුරින් මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ද විශේෂී කරුණකි.

Related posts

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

Mohamed Dilsad

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

රන්ජන්ට හිර මැදිරියේ අමානුෂික වද දෙනවා – අගුණුකොළපැලැස්සට ගිය වෙදාරච්චි කියයි

Mohamed Dilsad

Leave a Comment