දේශීයවිදෙස්

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

(UTV |ඉතාලිය) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල්  අද සිට දින 10ක් වාසා දැමිමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ සියලුම ක්‍රිඩා තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විමට ද ඉතාලි බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය ඉතාලිය තුළ සීඝ්‍රයෙන් පැතිරෙන අතර ඒ හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇත.

එරට ආසාදිතයින් ගණන 3089 ලෙස වාර්තා වේ.

 

Related posts

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උපාධිධාරීන් ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී වර්ජනය ඉදිරියට ගෙන යාමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment