දේශීය

කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්දීය ජාතිකයන් 11 ක් අත්අඩංගුවට

(UTV | කාත්තන්කුඩි) – මඩකලපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඊයේ (04) රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයක සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අවුරුදු 23 සහ 40 යන වයස්වල පසුවෙයි.

Related posts

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

වර්ජන අතර අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment