දේශීය

අම්බිකා සත්කුණනාදන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජික අම්බිකා සත්කුණනාදන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.‍

මෙම කොමිසමේ සාමාජිකයෙකු ලෙස අම්බිකා සත්කුණනාදන් පත් කෙරුණේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදියි.

ඊට පෙර ඇය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ ජාතික නීති උපදේශකවරියක ලෙසද කටයුතු කර ඇත.

Related posts

බෙංගාල බොක්ක හරහා සුළි කුණාටු තත්ත්වයක්

Mohamed Dilsad

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 10යි.

Mohamed Dilsad

Leave a Comment