දේශීයප්‍රමුඛ පුවත 1

කටාර් විසින් සංචාරක තහනමක් පනවයි

(UTV | කොළඹ ) – කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කටාර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කට මාර්තු 09 වනදා සිට සංචාරක තහනමක් පනවයි.

Related posts

මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා පැදවූ රියේ ගැටී පුද්ගලයෙකු රෝහලේ

Mohamed Dilsad

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කරලා නෑ – ජෝෂප් ස්ටාර්ලිං

Mohamed Dilsad

Leave a Comment