දේශීයව්‍යාපාරික

බොරතෙල් මිල පහතට

 

(UTV | කොළඹ ) – 30% ක පමණ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

1991 වසරේ ජනවාරි මස 17 වන දිනෙන් පසු බොරතෙල් මිල මෙතරම් වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙම වාර්තාගත මිල පහතවැටීම සැලකෙයි.

ඒ, රුසියාව ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයීම පහතහෙලීම ප්‍රතිකිෂේප කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෞදි අරාබිය සිය බොරතෙල් මිල පහත දැමීමට පියවර ගැනීම මීට හේතුවිය.

මේ හමුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක මිලකට අලෙවි කෙරෙන අතර ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 ක මිලකටයි.

Related posts

ෆයිසර් 608,000ක් අද අලුයම දිවයිනට

Mohamed Dilsad

ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

Mohamed Dilsad

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment