ගොසිප්

ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණයක්

(UTV |මහනුවර) – හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමෙන් වැළකීමට තීරණය කර ඇත.

මීට හේතුව වී ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීමයි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා මේ සඳහා අවස්ථාවක් ලබාදීමය කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහු මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහි පිටුපස බැනරයේ සමගි ජනබලවේගය ලෙස සඳහන් කර තිබුණි.

Related posts

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

Mohamed Dilsad

කොරෝනා රෝගියෙකු නිසා මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලක් වැසේ

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

Mohamed Dilsad

Leave a Comment