දේශීය

මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි

(UTV | කොළඹ) – මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ලබන සතියේදී විවෘත කිරීමට නියමිතය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹදී පැවති විජේරාම මාවතේ පිහිටි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ විද්‍යා කුළුණ විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ නිදහසින් පසුව විද්‍යා අධ්‍යාපනය සඳහා යොමු වීමේ ප්‍රතිශතය පහත මට්ටමක පවතින බවයි.

මෙරට ප්‍රථම තාක්ෂණ පීඨය මාර්තු 16 වන දින ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වේ.  එය මෙරට නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ ගැටළුව අධිකරණයට

Editor O

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

Mohamed Dilsad

Leave a Comment