දේශීය

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – ඉන්ධන මිළ අඩු කල හැකිද යන්න සම්බන්ධයෙන් අද (11) දිනයේ දී රැස්වන කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනතාවට උපරිම සහන ලබාදීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තරයේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින බැවින් එම සහනය මෙරට ජනතාවට දීම සදහා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නැති අයට යන්න පුළුවන්

Editor O

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

Editor O

Leave a Comment