කලා

ස්ට්‍රීට් ඩාන්සර් 3D වාර්තා ගත අදායමක් උපයයි

(UTV | කොළඹ) – ස්ට්‍රීට් ඩාන්සර් 3D බොලිවුඩ් චිත්‍රපටය තිරගත වූ දින 45 ක කාලය තුළ ඉන්දීය රුපියල් කෝටි 95 ක ආදායමක් උපයා තිබේ.

රේමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය තුළින් අද්විතීය නර්තන සහ සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට හිමිවන බව චිත්‍රපට විචාරකයින් ප්‍රකාශ කරයි.

එහි ප්‍රධාන චරිත සඳහා සුපිරි බොලිවුඩ් තරු වන වරුන් ධවන් සහ ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වේ.

Related posts

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

රජීව් කපූර් ජීවන ගමනට සමුදෙයි

Mohamed Dilsad

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment