දේශීය

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඔහුගේ පවුලේ සමීපතමයන් නිවසේදීම වෙන් වෙන්ව නිරෝධායනයට ලක් කළ බවයි.

එම පුද්ගලයා පසුගිය දින වලදී ගැවසුණු ස්ථාන සහ ආශ්‍රය කළ පිරිස් පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කර ඇති බව ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Mohamed Dilsad

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

අගමැතිගේ පොසොන් පොහෝ පණිවිඩය

Mohamed Dilsad

Leave a Comment