දේශීය

කොරෝනා බවට සැක කාන්තාවක් හලාවතින් IDH රෝහලට මාරු කෙරේ

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවූ බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටියේය. 

අද (11) පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු 56 ක් වන මෙම කාන්තාව ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි.

මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

Related posts

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, වත්මන් ආණ්ඩුව විසින් උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment