දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 5 % කට වැඩි ප්‍රමාණයකින් පහත වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දර්ශක 5 % ට වඩා පහත වැටුණු පසු ස්වයංක්‍රීයව පරිපථ කඩනයක් ක්‍රියාත්මක වෙයි.

Related posts

කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගෘහ සේවිකාවන් රට යැවීම ගැන අලුත් තීරණයක්

Mohamed Dilsad

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

Editor O

Leave a Comment