විදෙස්

ජනපති සටනින් ඉවත් නොවන බව බර්නි සෑන්ඩර්ස්ගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – තමා තවදුරටත් ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තේරීමේ සටනින් ඉවත්ව නොමැති බව බර්නි සෑන්ඩර්ස් ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බර්නි සෑන්ඩර්ස් මේ බව සඳහන් කළේ පක්ෂයේ සාමය ආරක්ෂා කරගැනීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත්වන ලෙසට ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

තම අරමුණ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම බවත් ඔහු ප්‍රකාශ කරයි.

Related posts

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment