දේශීය

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

(UTV | කොළඹ) – පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු ඊයේ(11) මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

අළුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වන්න

Mohamed Dilsad

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය මෙන්න

Editor O

Leave a Comment