දේශීය

විශ්ව විද්‍යාල වසා තැබීමට කිසිඳු තීරණයක් නොමැත – UGC

(UTV | කොළඹ) – කොරෝනා වෛරස අවදානම හමුවේ විශ්ව විද්‍යාල වසා තැබීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පවතින තත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව ඉදිරියේදී අවශ්‍ය පියවර අනුගමනය කරන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරයි.

Related posts

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් අද කොළඹට

Mohamed Dilsad

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment