විදෙස්

ප්‍රංශ ජනාධිපතිගෙන් එරට ජනතාවට විශේෂ ප්‍රකාශයක්

(UTV | ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් එරට සියළු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන සඳුදා සිට වසා තැබීමට පවසා තිබේ.

ඔහු ප්‍රංශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව ප්‍රකාශ කළේය.

සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය කොරෝනා වෛරසය වන බව ප්‍රංශ ජනාධිපති අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් බිද වැටෙන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආධාර රජය මගින් ලබාදීමට පියවර ගන්නා බවයි.

Related posts

සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයක

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩලීමට අමතර භටයින්

Mohamed Dilsad

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

Leave a Comment