ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් විනාඩි 30 කට අත්හිටුවයි

(UTV| කොළඹ) –  අද (13) දිනයේත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මිනිත්තු 30 ක කාලයකට අත්හිටුවා ඇත.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු ස්ව්‍යංක්‍රීයව අත්හිවනු ලැබ ඇත.

අද පෙරවරු 10.02 සිට 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදුවී නොමැති බව වාර්තා වෙයි.

මෙම සතිය තුල අවස්ථා 02 කදී මෙලෙස ගනුදෙනු පහළ යාමෙන් කොටස් වෙළඳපල ස්ව්‍යංක්‍රීයව අත්හිටුවී ඇත.

Related posts

කහ කුඩුවල පිළිකා කාරක ඇත්දැයි සෙවීමට පරීක්ෂණ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව 2020 සංචාරය කිරීමට හොඳම රටවල් අතරට

Mohamed Dilsad

ගම්මිරිස් වගාව නගාසිටුවීමට රජයෙන් ආධාර

Mohamed Dilsad

Leave a Comment