දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයසිංහ මහත්මිය නියෝගය කළේය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුලදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඉන්ෂාෆ් අහමඞ් නැමති ත්‍රස්තවාදියාගේ පියා ඇතුලු සැකකරුවන් 6දෙනෙක් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේය.

Related posts

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති අනුරගේ මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් වන්දි ඉල්ලයි.

Editor O

කොරෝනා අසාදනයෙන් සුවය ලැබූ රෝගීන් 50 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment