දේශීය

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට නව කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ රෝහල්ගත කෙරුණු 103 දෙනෙකු දිවයිනේ රෝහල් 15 ක ප්‍රතිකාර ලබමින් සිටියි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඉන් 35 දෙනෙකු ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිත බවට නිශ්චිතව තහවුරු කරගෙන ඇති සංඛ්‍යාව 5 දෙනෙකි.

Related posts

යහපාලන ආණ්ඩුවෙන් ඉදි කළ, උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය, මෝදි විවෘත කරලා.

Editor O

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

Mohamed Dilsad

මර්වින් සිල්වා ඇප මත මුදාහරී

Editor O

Leave a Comment