ගොසිප්

සජිත් කොරෝනා වලටත් අභියෝග කරයි

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු උත්සාහ කරන බව සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.

කොරෝනා වලට තමන් බය නොමැති බව පැවසු ඔහු කියා සිටියේ ඊයේ දින ජනහමු 3ක් පැවැපැවැත්වූ බවයි.

සීත කාමරවල සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බවද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළේය.

Related posts

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

Mohamed Dilsad

පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් කොරෝනා රැඳවියා ගමන් කළ ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

Mohamed Dilsad

Leave a Comment