දේශීය

කොරෝනා ගැන වසන් කළොත් මාස 6ක් සිර දඬුවම්

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැලදී එය වසන් කරමින් සිටිය හොත් එම පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානයේ අද (15) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

මේ අතර මෙම කාලය තුළ පවත්වන පුද්ගලික සාද, විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

Mohamed Dilsad

මැතිවරණ සමයක තේරීම්භාර නිලධාරින් මාරු කරලා – පැෆරල්

Editor O

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

Mohamed Dilsad

Leave a Comment