ගොසිප්

දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණු

(UTV |කොළඹ ) –  රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්  රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව වර්ධනය වන තත්ත්වය තවදුරටත් සලකා බලමින්  සිටින අතර ඉදිරි පැය කිහිපය තුල මේ පිලිබදව තීන්දුවක් ගැනීමට නියමිත  බව රජයේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මේ පියවර ගනු ඇ.

මේ අතර විදේශ ගතව සිට පැමිණ නිවෙස්වලට ගොස් සිටින පිරිස සෙවීමේ කටයුතු සිදු කෙරේ.

දැනටමත් රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා ඇති අතර හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර තිබේ.

 

Related posts

රන්ජන් රාමනායක අද නිදහස් ?

Mohamed Dilsad

ෆොන්සේකා ජනපති ධූරයත් ඉල්ලයි

Mohamed Dilsad

සජිත් – විමල් – ටිරාන්ගේ නිවසේදී රහස් හමුවක

Mohamed Dilsad

Leave a Comment