දේශීයප්‍රමුඛ පුවත 1

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

(UTV |කොළඹ)  – මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණි අය සදහා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ඉහත රටවල සිට ඔබ මෙරටට පැමිණියේනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසටය.

මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන සියලු දෙනාට එරේහිව නිරෝධායන නිතීන් යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබන බව ආරක්ෂ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

සවස් කාලයේ තද වැසි

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අය කිරීමට

Mohamed Dilsad

Leave a Comment