(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 8ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට සුදානම් බව වාර්තා වෙයි.
එය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතයි.