ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන මිලදී ගන්න සුදානම්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහනවල මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවන්නැයි ක්‍රිකට් සභාපතිවරයා දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබුණි.

ඒ අනුව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි බවයි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් ඇති බැවින් මෙම තීන්දුවට එකඟ වූ බව ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතාගෙන් පැවසීය.

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පකිස්තාන ටෙස්ට් තරඟාවලියේ කාලසටහන නිකුත් වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද

Mohamed Dilsad

Leave a Comment