දේශීය

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

(UTV | කොළඹ) – අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (16) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මෙම අදහස් පල කළේය.

Related posts

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

ඉන්දියාවේ අනතුරට ලක්වූ යානයේ ගමන් කළ සියලු දෙනා මිය ගොස් ඇතැයි සැක කරයි.

Editor O

කොටස් වෙළෙඳපොළේ ලොකු පෙරළියක්

Mohamed Dilsad

Leave a Comment