දේශීය

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ලබන සිකුරාදා දක්වා , නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත්කර තිබීම හමුවේ සංක්‍රමණ නොවන වීසා සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නව දින ලබාගෙන වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසට තානාපති කාර්යාලය දන්වා සිටියි.

අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවද සඳහන් වේ.

Related posts

මන්නාරම , තාරාපුරම් ගම්මානය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

සිසු හෙද පුහුණුවට අයදුම් භාරගැනීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

Mohamed Dilsad

Leave a Comment