දේශීය

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

(UTV | කොළඹ) – කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට මෙම මස 17 වෙනිදා සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

Related posts

මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය අහෝසියි

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතකමින් ක්‍රියා කළ පුද්ගලයන් 4559 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment