දේශීයප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

(UTV |කොළඹ) – මේ මස 28 වන දා නිකුත් කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් රජය දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවිනි.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අවසන් කර තිබුණද ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අනෙකුත් කටයුතු සිදුකිරීම මේ හරහා  ප්‍රමාද වන බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවෝ හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියහ.

Related posts

දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

මැතිවරණයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment